spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කියලවත් කරගන්න බැරි වැඩේ කරල දුන්නට ඒ මල්ලිට ස්තූතියි. – යුරේනි නොෂිකා

පසු ගිය දවස් වල යුරේනිගේ මෙගා ස්ටාර් ෆයිනල් තරගයේ නිවේදනය ගැන ගොඩක් දෙනෙක් කතා බහ කලා. ඉතින් එතනදී ගොඩක්ම කතා බහට ලක් වුනේ යුරේනි ඇදගෙන හිටපු ඇදුම. ඉතින් ඒ ජායාරූප ෆේස්බුක් මාධ්‍ය ජාලයේ විශාල වශයෙන් සංසරණය වෙන්න පටන් ගත්තා.

එක්තරා ෆේස්බුක් ගෲපයක සාමාජිකයන් පිරිසක් විසින් යුරේනිගේ ඇදුම වෙනුවට ලමා සාරියක් යොදා එඩිට් කර තිබෙනවා. ඒ ගැන යුරේනි එයාගේ ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහන් කලා.“මට ජීවිතේට කියල කරගන්න බැරි වැඩක් මේ මල්ලි කරල තියෙනවා .ස්තුති මට ලමා සාරියක් ඇන්දුවට.බලන්න කෙල්ලගේ සිරියාවන්තකම නේද?”

yureni 3
May be an image of 1 person and standing
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?