කියලවත් කරගන්න බැරි වැඩේ කරල දුන්නට ඒ මල්ලිට ස්තූතියි. – යුරේනි නොෂිකා

පසු ගිය දවස් වල යුරේනිගේ මෙගා ස්ටාර් ෆයිනල් තරගයේ නිවේදනය ගැන ගොඩක් දෙනෙක් කතා බහ කලා. ඉතින් එතනදී ගොඩක්ම කතා බහට ලක් වුනේ යුරේනි ඇදගෙන හිටපු ඇදුම. ඉතින් ඒ ජායාරූප ෆේස්බුක් මාධ්‍ය ජාලයේ විශාල වශයෙන් සංසරණය වෙන්න පටන් ගත්තා.

එක්තරා ෆේස්බුක් ගෲපයක සාමාජිකයන් පිරිසක් විසින් යුරේනිගේ ඇදුම වෙනුවට ලමා සාරියක් යොදා එඩිට් කර තිබෙනවා. ඒ ගැන යුරේනි එයාගේ ෆේස්බුක් ගිණුමේ මෙහෙම සටහන් කලා.“මට ජීවිතේට කියල කරගන්න බැරි වැඩක් මේ මල්ලි කරල තියෙනවා .ස්තුති මට ලමා සාරියක් ඇන්දුවට.බලන්න කෙල්ලගේ සිරියාවන්තකම නේද?”

yureni 3
May be an image of 1 person and standing


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03