AFC Banner
AFC Banner
Empty Ad

කෑම කාලා බිල නොගෙවන අප්පුහාමිලාට තෙල් තාච්චියෙන් සංග්‍රහ කරන්න (වීඩියෝ)

ආපනාශාලාවලින් ආහාර ලබාගෙන බිල ගෙවීම ප්‍රතික්ෂේප ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා උණු වතුරෙන්, තෙල් තාච්චියෙන් පහර දෙන ලෙස සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද (05) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා විසින් පසුගියදා පානදුර ප්‍රදේශයේ ආපනශාලාවක සේවකයින් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමේ සිද්ධිය හෙළාදකිමින් ඔහු මේ බව පැවසුවා.

https://youtu.be/Dx0zILnhXJU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?