ඉරාන යුද නැවේ සිට මියගිය අයගේ මෘත ශරීර තැන්පත් කිරීමට ෆ්‍රීසර් කන්ටේනර්

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඇමරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරාන යුද නෞකාවේ සිට මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර ගබඩාකර තැබීමට ශීතාගාර කන්ටේනර් අවශ්‍ය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවේ කරාපිටිය රෝහලේ රෝහල් බලධාරීන් විසින් මෙම මෘත ශරීර තැන්පත් කිරීමට අඩි 40 ශීතාගාර කන්ටේනර් මෙලෙස ඉල්ලා සිටින බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පුද්ගලයින් 87 දෙනෙකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවත්, එම මෘත ශරීර තැන්පත් කිරීමට අවශ්‍ය ශීතාගාර කන්ටේනරයක් මේ වනවිටත් ගාල්ල ප්‍රදේශයට පිටත්කර යවා ඇති බවයි.

  1. ස,ජ,බ සඡියා…….නින්දෙන් නැගිටපන්, දහස් ගනන් රණවිරුවෝ, මහජනයා යුද්දයෙන්,බෝම්බ ප්‍රහාර වලින් මැරෙන කොට තොපිට කූල් රූම් මතක් උනාද????එතකොට උබල AC Rooms වල බුදි. දැන් උබගෙ කයිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20