කොළඹ වරායට තදාසන්නව මෙරට මුහුදු සීමාවේ තවත් ඉරාන නැවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණය කළා.
අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.
මේ සම්බන්ධයෙන් රජයෙන් පැහැදලි ප්‍රකාශයක් සිදුකිරීම අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.














ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදය නැව් පිටින් ලංකාව ට. ලංකාවේ ත්‍රිවිධ හමුදාව හා ජනතාව බිලිදිමේ isis පාස්කු බෝම්බ කුමන්ත්‍රණය.