කෑම කාලා බිල නොගෙවන අප්පුහාමිලාට තෙල් තාච්චියෙන් සංග්‍රහ කරන්න (වීඩියෝ)

ආපනාශාලාවලින් ආහාර ලබාගෙන බිල ගෙවීම ප්‍රතික්ෂේප ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා උණු වතුරෙන්, තෙල් තාච්චියෙන් පහර දෙන ලෙස සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අද (05) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා විසින් පසුගියදා පානදුර ප්‍රදේශයේ ආපනශාලාවක සේවකයින් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමේ සිද්ධිය හෙළාදකිමින් ඔහු මේ බව පැවසුවා.

https://youtu.be/Dx0zILnhXJU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33