කාසියේ වාසිය දසුන්ට කැරකෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දසුන් ශානක සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන 100 වන ජාත්‍යනතර එක්දින තරගය ලෙසයි.

මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටින අතර, ඊයේ දිනයේ කතා බහට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද තරගය සඳහා එක්වන්නේ නැහැ.

ඒ අනුව අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ.

නුවනිදු ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ලහිරු කුමාර,ඩිල්ෂාන් මධුශංක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?