කාසියේ වාසිය දසුන්ට කැරකෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දසුන් ශානක සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන 100 වන ජාත්‍යනතර එක්දින තරගය ලෙසයි.

මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටින අතර, ඊයේ දිනයේ කතා බහට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද තරගය සඳහා එක්වන්නේ නැහැ.

ඒ අනුව අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ.

නුවනිදු ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ලහිරු කුමාර,ඩිල්ෂාන් මධුශංක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42