spot_imgspot_img

ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ජයග්‍රාහකයින්ට ලැබෙන කුසලාන එළිදකී (ඡායාරූප)

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ලබන 18 වනදා සිම්බාබ්වේ දේශයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමෙන කුසලානය ඊයේ පළමුවරට ප්‍රසිද්ධියට පත්කළා.

කුසලානය එළිදැක්වීමෙන් පසු එය ප්‍රදර්ශනය සඳහා හරාරේ නුවර විදී පුරා රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ක්‍රීඩා කිරීමට සිදුව තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ද ඊයේ (10) දින සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

352780875 645508600780868 8369736040356467520 n
353445770 645508387447556 6861104644317971096 n
353446468 645508537447541 177347405148730519 n
352958172 645508454114216 381402949439854754 n
353404219 645508407447554 3317771264750697387 n
352795416 645508524114209 5223942200971184932 n
353003962 645508434114218 8663273051154853313 n
353007111 645508367447558 3693347798021959361 n
353391343 645508334114228 733915889137426996 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?