AFC Banner
AFC Banner
Empty Ad

කරන්ට් එකද ඕනේ වගා කරන්න ද ඕනේ ?

එළැඹෙන කන්නයට අවශ්‍ය ජල ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබා දීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඉදිරියේදී ස්වභාවික හේතු මත ජලාශවල ජල මට්ටම අඩු වුවහොත් විදුළිය සදහා ජල බෙදාහැරීමක් සිදුනොකර වගා කටයුතු සදහා පමණක් ප්‍රමුඛස්ථානය දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි චමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?