කන්තලේ සීනි කම්හල බලන්න ඇමති හඳුන් ගිහින්

මේ වනවිට නිෂ්පාදන කටයුතු නවතා දමා තිබෙනවා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගොස් තිබෙනවා.

1993 වසරේ සිට නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති මෙම කර්මාන්තශාලාව ශාලාව සතුව අක්කර 22000 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් පවතිනවා.

එම ඉඩම් වලින් කොටසක් තාවකාලිකව බඩ ඉරිඟු වගාව සඳහා ගොවීන් වෙත මේ වනවිට ලබා දී තිබෙනවා.

නැවත උක් වගාව සිදුකිරීමට හැකි ශක්‍යතාව අධ්‍යනය කිරීමට ද, මේ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ හැකි වෙනත් කර්මාන්ත සඳහා ඉඩම් අවශ්‍යව ඇති බැවින් මෙම ඉඩම්වලින් කොටසක් ඒ සඳහා නිදහස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42