spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කජුගම දී බසයක් හා බහාලුම් රථයක් ගැටෙයි (ඡායාරූප)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී අද (06) අලුයම රථයක් සහ බහාලුම් රථයක් ගැටී අනතුරක් සිදු වුණා.

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ බහාලුම් රථයක් මෙලෙස ගැටී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරත් සමඟ බස් රථය පිටුපසින් පැමිණි ඉන්ධන බවුසර් රථයක් ද බස් රථයේ ගැටී තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 22ක් තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් කිහිපදෙනෙකුගේ තත්ත් වය බරපතළ බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2023 10 06 at 10.13.35 AM
WhatsApp Image 2023 10 06 at 10.13.34 AM
WhatsApp Image 2023 10 06 at 10.13.33 AM 1
WhatsApp Image 2023 10 06 at 10.13.33 AM
WhatsApp Image 2023 10 06 at 10.13.32 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
11
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?