ඔස්ට්‍රෙලියාවට එරෙහි ටෙස්ට් තරගයට ගිල් අවිනිශ්චිතයි? – ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවත් දැඩි අර්බුදයක පැටලෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන ශුබ්මන් ගිල් ආබාධයකට ලක් ව තිබෙනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ; එළඹෙන 22 වැනිදා ඔස්ට්‍රෙලියානු සත්කාරකත්වයෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ගිල් ආබාධයකට ලක් වීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට ලක් ව ඇති බවයි.

මෙම තරගාවලිය අතිශයින් ම දෙපිළට ම තීරණාත්මක වන්නේ 2025 වසරේ ජුනි අග භාගය වන විට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට එක්වන කණ්ඩායම් ද්විත්වය සඳහා එක් වීම හේතුවෙන්.

ගිල් මෙලෙස ආබාධයකට ලක් වූයේ එම ටෙස්ට් තරගාවලිය සඳහා සිදු කරමින් සිටි පුහුණු තරගයක් අතරතුර ස්ලිප් ක්‍රීඩකයෙකු ලෙස පන්දු රැකීමේ යෙදී සිටියදී අත තුවාල වීම නිසා බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් 22 වැනිදා පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ගිල්ගේ පැමිණීම තවමත් අවිනිශ්චිත බවත් වාර්තා වනවා.

නායක ශර්මා ද සිය දෙවැනි දරුවාගේ උපත හේතුවෙන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් ව සිටින බැවින් ඉන්දීය තේරීම් කමිටුවේ අදහස වූයේ ජයිස්වාල් සමගින් ගිල්ව ආරම්භක පිතිකරුවන් ලෙසට එවීමටයි.

නමුත් ගිල් ද මෙලෙස ආබාධයකට ලක්වීම මේ වනවිට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39