ඒඩ්ස් ආසාධිත කාන්තාවක් සුවය ලබයි

අමෙරිකාවේ HIV ආසාදිත කාන්තාවක් ප්‍රාථමික සෛල බද්ධ කිරීමකින් පසු සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

64 හැවිරිදි වියේ පසුවූ එම කාන්තාව ඇට මිදුළුවල රුධිරය නිපදවන සෛල ආශ්‍රිතව හටගන්නා ඇකියුට් මයලොයිඩ් ලියුකේමියාවටත් ගොදුරු වී සිට තිබුණි.

ඊට ප්‍රතිකාර වශයෙන් පරිත්‍යාගශීලියෙකුගේ පෙකණිවැලෙන් ලබාගත් රුධිර සෛල ඇයට බද්ධ කර තිබුණි.

පරිත්‍යාගශීලියාගේ රුධිර සෛල HIV වෛරසයට ස්වාභාවිකවම ප්‍රතිරෝධයක් දක්වන බව සඳහන්ය.

මේ ප්‍රතිකාරයෙන් පසු එම කාන්තාව HIV ආසාදනයෙන් සුවය ලබා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඇයට HIV සඳහා ලබාදෙන ඇන්ටිරෙට්‍රොවයිරල් තෙරපි වැනි ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාවක් නොවූ බවද එම වාර්තාවල දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01