එළවළු මිල අහස උසට නඟී

මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ඊයේ (20 ) ඉතා ඉහළ අගයක් ගත් බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ මැනිං එක්සත් ප්‍රගතිශීලී සංගමය පැවසීය. කෙසෙල් ඇතුළු පලතුරුවල මිල පහත බැසිමක්ද දක්නට ලැබේ.

ඊයේ කැරට් තොග කිලෝවක් රුපියල් 300 කට ද, බීට් කිලෝවක් රුපියල් 200 කට ද, බෝංචි කිලෝවක් රුපියල් 400 කට ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 300 කට ද, වම්බටු කිලෝවක් රුපියල් 200 කට ද, අමු මිරිස් කිලෝවක් රුපියල් 700 කට ද, පතෝල කිලෝවක් රුපියල් 250 කට ද, වට්ටක්කා කිලෝවක් රුපියල් 100 කට ද, පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 100 කට ද, කැකිරි කිලෝවක් රුපියල් 120 කට ද අලෙවි තිබේ.

සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 50 කට ද, කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 300 කට ද , ඇඹුල් කෙසෙල් කිලෝවක් රුපියල් 100 කට ද, අඹ කිලෝවක් රුපියල් 250 කට ද, කොමඩු ගෙඩියක් රුපියල් 150 කට ද, ගස්ලබු ගෙඩියක් රුපියල් 150 කට ද අලෙවි කෙරුණි.

පලතුරු මිලදී ගැනීමට එන පාරිභෝගික ජනතාවගේ ඉතා අඩුවක් දක්නට ලැබි ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකතුමා ඔන්න ඔයාලා හදපු රට..ලෝකෙම දැනගන්නවා අපේ විපක්ෂය විනාශකාරි කියලා
04:05
Video thumbnail
විපක්ෂය පාර්ලිමේන්තු ඇවිත් බොරු දෙසනවා..කාන්තා දිනයට ආ රුවන් සැරටම කියයි
05:12
Video thumbnail
කාටවත් යන්න දෙන්න එපා කියලා අමෙරිකාව බලපෑම් කරනවා..ශ්‍රී ලංකාව තිත් පොළක් කරගන්නද යන්නේ ?
03:47
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16