හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් (වීඩියෝ හා ඡායාරූප)

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 25 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ලැබෙන ආරංචි මාර්ග අනුව වාර්තා වන්නේ මෙම අනතුර අද (04) පෙරවරුවේ සිදු ව ඇත්තේ මාදම්පේ – ඉරට්ටකුලම ප්‍රදේශයේ දී බවයි.

අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආ බස් රථයක ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා.

තුවාල ලැබූ පිරිස මේ වනවිට හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයට වැසිබර කාලගුණයක් තිබූ බව ද මාදම්පේ පොලිසිය පවසනවා.

WhatsApp Image 2024 07 03 at 9.31.59 PM 1 1
WhatsApp Image 2024 07 03 at 9.31.51 PM 1 1 2
WhatsApp Image 2024 07 03 at 9.31.51 PM 2
WhatsApp Image 2024 07 03 at 9.31.46 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා පෙන්නන්න
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21