උහන ගමකටත් වනඅලි ප්‍රහාරයක් – නිවෙස් 10කට හානි

අම්පාර – උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාගම ගම්මානයට එල්ල වී ඇති වනඅලි තර්ජනය දිනෙන් දින ඉහළ ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

අද (19) අලුයම දී ද මෙම ගම්මානයට වනඅලි කඩා වැදී විශාල දේපොළ හානි සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ගම්මානයේ නිවාස 10ක් පමණ වනඅලීන් විසින් පහර දී කඩා බිඳ දමා තිබෙනවා.

වගා කටයුතු සිදු කරමින් ජීවත් වන ගම්වැසියන්ගේ නිවෙස් තුළ ගබඩා කර ඇති වී තොග ආහාරයට ගැනීම සඳහා වනඅලීන් මෙලෙස නිවාස වෙත පැමිණෙන බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පස්වරු 05 -06 පමණ වන විට වනඅලීන් ගම් වදින බවත්; කිසිදු බලධාරියෙකු නිසි ක්‍රියාමාර්ගයක් මෙම ගැටලුව වෙනුවෙන් මෙතෙක් ගෙන නොමැති බවත්; සති දෙකක් තුළ නිවාස 10කට අධික ප්‍රමාණයක් වන අලීන්ගේ ප්‍රහාරයන්ට ලක් ව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17