උසස් පෙළ විභාගය කල්දමන්න ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්