පසුගියදා නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් රුමේෂ් තරංග අගයමින්, ඔහුව උසස් වීමක් ලබා ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව රුමේෂ් තරංග, කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කර තිබෙනවා.
එමෙන්ම, රොමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරුට මෙන්ම ඔහුගේ භෞතික විකිත්සවරයා වෙත ද ගුවන් හමුදාව විසින් විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද කටයුතු කර තිබුණා.













