උසස්පෙළ විභාගයේ ඇගයීම් කටයුතු විභාගය අවසන්වීමට පෙර ඇරඹීමට සූදානම් – විභාග කොමසාරිස්

2025 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය අද (10) පෙරවරුවේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,362ක දී ආරම්භ වුණා.

මේ අතර විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ අද (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු විභාගය අවසන්වීමට පෙර ආරම්භ කරන බවයි.

අද ආරම්භ වූ විභාගය, එළඹෙන දෙසැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වෙන අතර, මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 340,525 දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57