උමාරියා තම උපන්දිනය සැමරුව හැටි (විඩියෝ)

සුවිසල් පරාසයක විහිදී යන තම හඬ පෞරුෂය භාවිතයෙන් ප්‍රේක්ෂකාගාරය තම හඬට නතු කරගන්නටත් ලාංකේය ගායන ක්ෂේත්‍රයට වෙනස් ආරක හඬක් එක් කරන්නටත් සමත් වූයේ ද ඇය ය. ඇය නමින් උමාරියා සිංහවංශ. ඇගේ උපන්දිනය පසුගිය මසක උදා වුණා. ඇය ඇයගේ උපන්දිනය සැමරුවේ කාටත් ආදර්ශයක් දෙමින්. ඇය ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ මුහුණු පොතට මෙහෙම සටහනක් එක්ක විඩියෝවක් පල කර තිබුණා.

මම අද මගේ උපන්දිනය සැමරුවේ “සුරස” ගැහැණු ළමුන් සඳහා වන විශේෂ පාසල සහ නිවාසයත් එක්ක එකතු වෙලා. මට පුළුවන් විදිහට. ඔබටත් පුළුවන් නම් ආධාර මත පමණක් යැපෙන මෙවැනි පාසල් සහ නිවාස වලට පිහිටක් වෙන්න… ඒ ඇයගේ කාරුණික ඉල්ලීමයි…

https://youtu.be/0oesEXZ9o8U
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59