උඩරට දුම්රිය මාර්ගයේ කොටසක විශාල ගිලා බැසීමක් (වීඩියෝ)

මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය ධාවන කටයුතු තාවකාලික ව අත් හිටුවා තිබෙනවා.

ඒ මහනුවර අධිකරණ සංකීර්ණය අසල පිහිටි දුම්රිය මාර්ගයේ කොටසක විශාල ගිලා බැසීමක් නිරීක්ෂණය වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?