Fly high Get bonus Aviator Phone

ඊශ්‍රායලයට මාලදිවයින තහනම් වෙයි

මාලදිවයින ඊශ්‍රායල ජාතිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ඒ ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට විරෝධය පළ කරමින්.

මාලදිවයින් පාර්ලිමේන්තුව විසින් මෙම නියෝගය සම්මත කිරීමෙන් පසු ඊයේ (15) ජනාධිපති මොහොමඩ් මුයිසු මෙම නීතියට අත්සන් තැබීම සිදු කෙරුණා.

ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තෙක් සියලුම ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මාලදිවයින තහනම් කිරීමට මුයිසුගේ කැබිනට් මණ්ඩලය පසුගිය වසරේ ද තීරණය කළ නමුත් ඊට අදාළව නීති සම්පාදනය අතරමග ඇනහිටියා.

එවන් පසුබිමකදියි මෙම නීතිය සම්මත වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
20
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?