ඉල්ලීම් 38ක් මුල් කරගනිමින් කාශ්මීරයේ හර්තාලයක්

පකිස්ථානයේ පාලනය යටතේ ඇති ජම්මු සහ කාශ්මීරයේ මේ වන විට හර්තාලයක් ක්‍රියාත්මක අතර සියලුම වෙළඳපොළ, සාප්පු සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාශ්මීර ජනතාව ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවට සියලු වාණිජ කටයුතු නවතා දමමින් දැඩි සහයෝගයක් දක්වන බැවින් කලාපය පුරා වීදි සහ මංතීරු පාළුවට ගොස් ඇතැයි සඳහන්.

මහජන ක්‍රියාකාරී කමිටුව මෙම වැඩ වර්ජනය සහ හර්තාලය කැඳවා ඇත්තේ දිගුකාලීන, නොවිසඳුණු ගැටළු සම්බන්ධයෙන් මහජන කෝපය ඉහළ යාම හේතුවෙන්.

අඛණ්ඩව දෙවන දිනටත් පොක්කයි පුරා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා අත්හිටුවා ඇති බව ද මාධ්‍ය වාර්තා කළා.

ඉල්ලීම් 38 ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති මහජන ක්‍රියාකාරී කමිටුව විසින් වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02