ඉරානයේ ඉන්ධන පිරිපහදුවක පිපිරීමක්

ඉරානයේ විශාලතම ඉන්ධන පිරිපහදුවක පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට බන්ඩාර් අබ්බාස් හි පිහිටි ඉන්ධන පිරිපහදුවක මෙම පිපිරීම සිදුව ඇති අතර දැවැන්ත ගින්නක් ද හටගෙන ඇති බවයි .මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව සඳහන්.

සිදුව ඇති හානි පිළිබඳවද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46
Video thumbnail
කළුතර රෝහිතගේ රත්තරං වැඩේ කොහොමද ?හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පවත්වන සැමරුම
02:13
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි - "හිටපු ජනාධිපති ආරක්ෂක මගේ මස්සිනා"
03:42
Video thumbnail
සිලෝන් ග්‍රීන් ඇග්‍රො ක්‍රෙඩිට් සමාගමේ වාර්ෂික සංවත්සරය - අපි ගොඩක් දුප්පත්..දුන්න හයියට ගොඩක් පිං
04:26