AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන පිරවුම්හලක වෙඩිතැබීමක්

ඊයේ (27) රාත්‍රී 11.30ට පමණ බදුල්ල, හිදගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් තුළ කිසියම් පුද්ගලයෙකු විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මෙහිදී ඉන්ධන පිරවුම් හලේ ඇතිවූ ආරවුලක් මත ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ව බිය වැද්දීම සඳහා මෙලෙස වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?