ඉන්දීය දෙවන ඉනිම ලකුණු 193කට සීමා වෙයි – ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 193කට දැවී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 372ක්.

පසුගිය 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 462ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එයට පිළිතුරු සඳහා ශ්‍රී ලංකාවට පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 284ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම, දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 193ක් රැස්කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම සඳහා රැස්කර ගැනීමට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 372ක්.

අද (18) තරගයේ සිව්වන දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27