ඉන්දියාවේ බිත්තර හෙට ලංකාවට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිනයේ මෙරටට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

රට තුළ පවතින බිත්තර හිඟය සහ මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර මිලියන දෙකක තොගයක් පළමුව මෙරටට ආනයනය කිරීමට රජය විසින් පසුගිය දා තීරණය කරනු ලැබුවා.

එලෙස ආනයනය කරනු ලබන බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා පමණක් යොදාගැනීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?