ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කලු ජාතික තරුණියක් මරණයට

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීමට විනාඩි කිහිපයකට පෙර අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් 16 හැවිරිදි කලු ජාතික තරුණියක්ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

එහිදී මියගොස් ඇත්තේ මාකියා බ්‍රයන්ට් නම් තරුණියකි. පොලිසිය විසින් නිකුත්කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ එම තරුණිය විසින් වෙනත් පුද්ගලයෙක්ව තල්ලු කරන බවත් එම හේතුවෙන් එම පුද්ගලයා බිම ඇද වැටෙන බවත්ය.

අනතුරුව බ්‍රයන්ට් තවත් තරුණියක් වෙත පිහියක් දිගු කරන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ. එවිටම පොලිස් නිලධාරියෙක් ඇයට වෙඩිතබා තිබෙනවා. පොලිස් නිලධාරියා විසින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර ඇති අතර ඉන් සුළු වේලාවකට පසුව බ්‍රයන්ට් එම ස්ථානයේම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02