spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ පණිවුඩයක් 

ක්‍රියාත්මකව ඇති ප්‍රචණ්ඩත්වයන් හෙළා දකින අතර නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් පවසයි.

ඇමරිකා තානාපතිනිය ට්විටර් සටහනක් මගින් මෙම අදහස් පලකළා.

දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්ම සහ ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය ප්‍රකාශ කළා.

ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුව තුළ සාමකාමී බල හුවමාරුව මගින් වගවීම, විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් සඳහා වන ජනතා ඉල්ලීම් සාක්ෂාත් කරගත හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

මෙම අවස්ථාවේ කලහකාරී නොවී සන්සුන්ව කටයුතු කරන ලෙස අවධාරණය කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?