spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇන්ඩ්‍රියා ‘විශ්ව රූ රැජින කිරුළ’ දිනා ගනී

ඇන්ඩ්‍රියා මේසා නම් වන මෙක්සිකානු රූ රැජිනිය 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ දිනා ගත්තා.

ෆ්ලොරිඩාවේ පැවැති විශ්ව රූ රැජින අවසන් මහා තරගයේදී ජයගත් ඇයට පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකානු රූ රැජිනය විසින් කිරුළ පළඳවනු ලැබුවා.

ඇන්ඩ්‍රියා විශ්ව රූ රැජින ලෙස මෙලෙස තේරී පත්වුනේ රටවල් 73ක තරගකාරියන් පරදවමිනුයි.

https://youtu.be/4sAk88rNqKc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?