ඇන්ඩ්‍රියා ‘විශ්ව රූ රැජින කිරුළ’ දිනා ගනී

ඇන්ඩ්‍රියා මේසා නම් වන මෙක්සිකානු රූ රැජිනිය 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ දිනා ගත්තා.

ෆ්ලොරිඩාවේ පැවැති විශ්ව රූ රැජින අවසන් මහා තරගයේදී ජයගත් ඇයට පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකානු රූ රැජිනය විසින් කිරුළ පළඳවනු ලැබුවා.

ඇන්ඩ්‍රියා විශ්ව රූ රැජින ලෙස මෙලෙස තේරී පත්වුනේ රටවල් 73ක තරගකාරියන් පරදවමිනුයි.

https://youtu.be/4sAk88rNqKc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48