ආරක්ෂාව ඉල්ලන් මන්ත්‍රීවරුන්ට පොලිස්පති ආරක්ෂාව දෙන්න එකඟ වුණා – මන්ත්‍රී ජගත් විතාන (වීඩියෝ)

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා සහ කතානායකවරයා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පවසනවා.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සමඟ අද (31) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පැවති විශේෂ සකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයාගෙන් සිදුකළ ඉල්ලීමක් මත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා පාර්ලිමේන්තුව වෙත කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?