Empty Ad
AFC Banner
Empty Ad

අවසන් පූර්ව වටයේ තීරණාත්මක අවසන් තරගය අද රාත්‍රියේ දී

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය අද (27) පැවැත්වෙනවා.

ඒ එංගලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර යි.

තරගය Providence හි දී අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

එළඹෙන ජුනි මස 29 වැනි දින අවසන් මහා තරගය බ්‍රිජ්ටවුන් හි දී පැවැත්වෙන අතර; අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අනිද්දා දිනයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව මුණගැහෙනු ඇති.

ඉන්දීය කණ්ඩායම මේ වනවිට මූලික වටයේ තරග සේ ම සුපිරි 08 දෙනාගේ තරග වටයෙන් ද එකදු තරගයක් හෝ පරාජයට පත් නොවී අපරාජිත ව ලෝක කුසලාන ගමන් මගේ රැඳී සිටිනවා.

එංගලන්තය මූලික වටයේ තරග 02ක් පරාජයට පත් ව; සුපිරි 08 වටයේ පැවති තරග 03න් දෙකක් ජයගෙන සිටිනවා.

එබැවින් ඉන්දීය කණ්ඩායමේ අපරාජිත මානසික මට්‍ටම ඇතැම් විට එංගලන්ත කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන දිය හැකි බවයි ඇතැම් ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙන්නේ.

අද තරගයේ නායකත්වය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා ත් එංගලන්තය වෙනුවෙන් ජොස් බට්ලර් ත් විසින් මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
00:00
Video thumbnail
මේක මුස්ලිම් ජාතියටම කරන ලොකු අගෞරවයක් - දළඳා ප්‍රදර්ශනයටත් දැඩි ආරක්ෂාවක් අවශ්‍යයි
05:28
Video thumbnail
විනාඩි 16යි - D.V. චානක අදත් ෆයර් වෙයි - ලොවෙත් නැතිවෙන්නම ආණ්ඩුවට අමතයි
16:42
Video thumbnail
ලංගම සහ දුම්රිය පදවන්නට ළඟදීම කාන්තාවන්ට අවස්ථා
01:11
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.07
03:02:50
Video thumbnail
මොකද්ද මේ විහිළුව ? ජෝසප් ස්ටාර්ලින් ෆයර් වෙයි
06:48
Video thumbnail
දවල් හීන දකින පොහොට්ටු ගොයියෝ - "ජනතාව ඉන්නේ කේන්තියෙන් "
03:46
Video thumbnail
අපේ දුම්රිය හරියට දැන් - සෙස්සි වෙලා තියෙන්නේ - හැබැයි ඒක හෙල්දි නෑ
06:02
Video thumbnail
මරික්කාර් උදේම පාර්ලිමේන්තුවේ ඩෙගා නටයි
29:08
Video thumbnail
රනිල් වික්‍රමසිංහ ලෝකෙටම පෙන්නුවා - එයා අවලංගු කාසියක් කියලා
02:57

?