මුහුණේ කෙස් වවාගෙන ගිනිස් පොතට ගිය ලලිත්

මිනිසෙකුගේ මුහුණේ වැඩිම හිසකෙස් ප්‍රමාණයක් වැවී ඇති පුද්ගලයා ලෙස ඉන්දීය ජාතික තරුණයෙක් ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පදිංචි ලලිත් පටිදාර් නැමැති 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙම ගිනස් වාර්තාව තබා ඇති බවයි වාර්තා වන්නේ.

වර්වුල්ෆ් සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන මෙය හයිපර්ට්‍රයිකෝසිස් නම් දුර්ලභ රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

හයිපර්ට්‍රයිකෝසිස් නම් මෙම දුර්ලභ තත්ත්වයෙන් පෙළෙන ලේඛනගත රෝගීන් 50ක් ලෝකයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ගිනස් ලෝක වාර්තාවට අනුව, පටිදාර්ගේ මුහුණෙන් 95% ක් හිසකෙස්වලින් ආවරණය වී තිබෙනවා.

මෙම පෙනුම හේතුවෙන් බොහෝ විට ආගන්තුකයන්ගෙන් සහ මිතුරන්ගෙන් තමන්ට එතරම් යහපත් ප්‍රතිචාර එල්ල නොවූ බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලලිත් ඔහුගේ අද්විතීය අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වැළඳ ගන්නා බැවින් ඔහු තම එදිනෙදා ජීවිතය ලේඛනගත කරන යූ ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57