පොලිස් භාරයට ගනු ලබන ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

?