spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුද්දේ දුම්වැටි මිල ගණන් ඉහළට

වැට් බදු සහ සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටිවල මිල ගණන් ද ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව කාණ්ඩ 04ක් යටතේ මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් 5.00කින්, රුපියල් 15.00කින්, රුපියල් 20.00කින් සහ රුපියල් 25.00කින් මෙලෙස දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
11
+1
5
+1
7
+1
2
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?