අලුත් අවුරුද්දේ දුම්වැටි මිල ගණන් ඉහළට

වැට් බදු සහ සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටිවල මිල ගණන් ද ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව කාණ්ඩ 04ක් යටතේ මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් 5.00කින්, රුපියල් 15.00කින්, රුපියල් 20.00කින් සහ රුපියල් 25.00කින් මෙලෙස දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.