spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගලය දැන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් වෙලා

ශ්‍රී ලංකාවේ දැන් ක්‍රියාත්මක වන්නේ අරගලයක් නොව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව ද ගාඩියන් පුවත්පතේ කර්තෘවරයා සදහන් කරයි.එනිසා එය වහාම පාලනය කිරීමට රජය පියවර ගත යුතු බව ද සදහන් කරයි.පසුගිය09වැනිදා පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට ආරක්ෂක ලේකම් වරයා අසමත් වී ඇතැයි ද එම නිසා ඔහු සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ද සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?