අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ 30 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමේදි මිහින්තලේ,රැවන්ගම ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
1
+1
+1
+1



