Empty Ad
AFC Banner
AFC Banner

අමාත්‍ය ධුර භාරගැනීම ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

අමාත්‍ය ධුර භාරගැනීම පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනක් අද (20) පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

නිමල් සිරිපාල ද සිල්වා සහ සුසිල් ප්‍රේම්ජයන්ත් එලෙස දිවුරුම් දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුදු වෙන්න ක්‍රීම් ගාපු නංගිලා අක්කලාට වැඩේ දෙල් වෙන්න වගේ යන්නේ
Video thumbnail
ජපනෙක් දවස් තුනක් හෝටලයක නැවතිලා දෙන්න ආපු ගේම් එක මොකක්ද ?
01:29
Video thumbnail
හාල් ප්‍රශ්නෙට අසේල ගත්ත කෝල් එක - මෙවුන් කතා නෑ සිංදු දාගෙන ඉන්නවා
11:28
Video thumbnail
ගහපු කොමිස් දරුවන්ට බෙදපු හැටි ඇමති බිමල් වේදිකාවට ගෙන්නලා කියපු හැටි
14:08
Video thumbnail
ගස් ගලවන් ගිය කඩුගන්නාවේ බස් අනතුරේ සජීවී දර්ශන
05:01
Video thumbnail
හොර පට්ටම්වලට වැඩේ දෙන්න නලීන් බණ්ඩාර පෙරට
16:04
Video thumbnail
රුසියාවේ වසරක ප්‍රගතිය - යුද්ධය සමග ජර්මන් ආර්ථිකයත් පසු කරයි #russia #globalnews
05:45
Video thumbnail
වසන්තගෙන් පොරොන්දුවක්
03:16
Video thumbnail
බොරුවක් ඇත්තක් වගේ කියන එක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්
21:21
Video thumbnail
මගෙන් ඇහුවා ජැක්සන් ඇන්තනී පොරක්ද කියලා - සිදුවුන අසාධාරණයට පිළිසරණක් පතනවා
06:27

?