spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමාත්‍ය ධුර භාරගැනීම ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

අමාත්‍ය ධුර භාරගැනීම පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (20) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනක් අද (20) පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා.

නිමල් සිරිපාල ද සිල්වා සහ සුසිල් ප්‍රේම්ජයන්ත් එලෙස දිවුරුම් දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?