අනූෂ සමරනායකට ශ්‍රී ලංකා ක්‍රිකට් තනතුරක්

හිටපු ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.