අනියම් බිරිද නිසා 71 හැවිරිදි අයෙක් නිවසේදී ගිනි තබාගෙන මියයයි

තම අනියම් බිරිද සමග 71 හැවිරිදි පුද්ගලයෙකු ඇති කරගත් බහින් බස් වීමක් දුරදිග යැමෙන් ඇති වු කෝපය හේතුවෙන් එම පුද්ගලයා එම නිවසේ දීම තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හාණි කරගෙන තිබෙනවා.

මෙසේ මරණයට පත්වී ඇත්තේ තලාහේන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි මුල්ලේරියාව පොලිසිය සඳහන් කලේ. අදාල කාන්තාව සමග නිතර මෙම පුද්ගලයා මෙම නිවසේදී ගැටුම් ඇති කර ගන්නා බවයි වාර්තා වන්නේ.මෙම අනියම් බිරිදගෙන් යම් මුදලක් ඉල්ලා එය නොදුන් නිසා මෙසේ සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබාගෙන ඇති බව පොලිසිය පවසයි. මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22