අනියම් පෙම සොයා මහ රෑ ගෙට පැන්න අනංගයාගේ සරම වැටේ පැටලේ

ඔහු අවිවාහක පුද්ගලයෙකි.වයස අවුරුදු 45 ක් පමණ වූ හෙතෙම ප්‍රදේශයේ ප්‍රකටව සිටියේ විනෝදයට බර පුද්ගලයෙකු ලෙසටයි.නිතරම සරම හැඳ ගමන් බිමන් යන්නා මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම තවත් විවාහක කාන්තාවක් හා අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟා ගෙන තිබෙන බව බොහෝ දෙනාට රහසක් වුනේ නැහැ

ඇගේ ස්වාමි පුරුෂයා දැනට විදෙස් ගතව රැකියාව සිදු කරන අතර ,ඒ නිසාම ඇය මව පියා සහ බාල සහෝදරයන් සමඟ මහ ගෙදර වාසය කරනවා.මෙම මැදි වයසේ පුද්ගලයා බොහෝ අවස්ථාවල මහ රෑ මෙම නිවසට හොරෙන්ම පැමිණීම පුරුද්දක් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගියදා ද ඔහු මෙලෙස පැමිණ ඇති අතර තාප්පයෙන් එහා පැත්තට පැන වත්තට ඇතුල් වීමට උත්සාහ කොට තිබෙනවා.එහෙත් හැඳ සිටි සරම නිසා ඔහු බිම ඇද වැටී ඇත්තේ එක්වරමයි .

මෙම ශබ්දය කුමක්ද යන්න සොයා බැලීම සඳහා නිවසේ නිදා සිටි අනෙක් අය මිදුලේ ලයිට් දමා ඇති අතර ඒ සමඟම කලබල වූ ඔහු යළිත් ඉක්මනින්ම තාප්පයට නැග අනෙක් පසට පැන තිබෙනවා.එහෙත් ඒ සමඟම සරම පැටලී තිබෙන අතර සරම ගැනීමට උත්සාහ කිරිම නිසා තමාට පලා යාමට වෙලාවක් නොමැති බවටයි ඔහුට වැටහී ඇත්තේ.

එම නිසා සරම තාප්පයේම තිබෙන්නට ඉඩ හැර ඔහු නිරුවතින්ම අනෙක් පාරේ ඇති තම නිවසට දුව ගොස් තිබෙනවා.කෙසේ වෙතත් අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න නිවැසියන් හඳුනාගෙන ඇති අතර ,අදාල කාන්තාවටද ඇගේ පියා විසින් දැඩි ලෙස අවවාද කරමින් කියා ඇත්තේ ,මෙම සම්බන්ධය වහාම නතර කරන ලෙසට ඉල්ලා සිටිමින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51