අනතුරෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා දෙනමකගේ තත්වය බරපතලයි

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරින් තුවාල ලබා මේ වනවිට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන තවත් භික්ෂූන් වහන්සේලා දෙනමකගේ තත්වය බරපතල බව රෝහාල් ආරංචි මාර්ග පවසනවා.

එම භික්ෂූන් වහන්සේලා මේ වන විට බරපතල තත්ත්වයෙන් කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තාවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්