spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයෙන් වෘත්තීය සමිති 10කට නියෝගයක්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වෘත්තීය සමිති 10කට ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් අද (21) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ ජනාධිපති මන්දිරයට ඇතුළුවීම තහනම් කරමින් සහ මහජනතාවට පීඩාවක් හෝ රථවාහන තදබදයක් ඇති කිරීමද නොකළ යුතු බව නියෝගයක් නිකුත්කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?