Empty Ad
Empty Ad
AFC Banner

අද සිට මාස 05ක් උතුරට කෝච්චි නෑ

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද (08) දිනයේ සිට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය අනුරාධපුරය සිට කන්කසන්තුරය දක්වා සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.

එම මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගතවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?