අද (19) සිට ලබන බදාදා (21) දක්වා දින තුනක් දිවයින පුරා කොටස් හතකට පැයක විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.
අද (19)
1 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්
2 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්
3 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්
4 කාණ්ඩය: රාත්රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්
හෙට – අඟහරුවාදා (20)
4 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්
1 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්
2 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්
3 කාණ්ඩය: රාත්රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්
අනිද්දා – බදාදා (21)
3 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්
4 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්
1 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්
2 කාණ්ඩය: රාත්රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්
01 කාණ්ඩයට අදාළ ප්රදේශ –
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාලිම්බොඩ, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුවෙල, වාලච්චේන, වේවැල්වත්ත සහ විමලසුරේන්ද්ර
02 කාණ්ඩයට අදාළ ප්රදේශ –
අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්රී ජයවර්ධනපුර, SUB A, C, I, ත්රිකුණාමලය, වව්නතිව්, වවුනියාව, වේයන්ගොඩ
03 කාණ්ඩයට අදාළ ප්රදේශ –
අම්පාර, අනියාකන්ද, අනුරාධපුරය, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව GIS, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, මොනරාගල, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්රී ජයවර්ධනපුර, SUB C, I, M, N, ත්රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ
04 කාණ්ඩයට අදාළ ප්රදේශ –
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුපිටිය/උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්ර
