අද වැසි රහිත කාලගුණයක්

අද දිනයේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නමුත් නැගෙනහිර ,මධ්‍යම ,සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බවයි අද අලුයම නිකුත් කල කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?